2013-05-05 දින බණ්ඩාරගම ආසනයේ මුන්වත්ත බාග පත්තුව ශාඛා සමිති පිහිටුවීමේ සමාරම්භක උළෙල සවස 5 ට පැල්පොල පාසල අසලදී පැවැත් වීය.
මේ සඳහා ඒ.ජා.ප. සභාපති ගරු ගාමිණී ජයවික්‍රම මැතිතුමා ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලබූ අතර බණ්ඩාරගම ආසන ප්‍රධාන සංවිධායක කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මැතිතුමා සමග මා සහභාගී වූ අවස්ථාවන් කිහිපයක්.
No comments:
Post a Comment