ජේ.ආර්. ජයවර්ධන මහතා තරුණ කළ ගත චායා රූපයකි - 1955
ඒ.ජා.පක්ෂයට මහඟු සේවයක් කළ සර් ජෝන් කොතලාවල මැතිතුමා තරුණ අවදියේ ගත චායා පිටපතක්
මාගේ පියා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රැස්වීමකට සහභාගී වූ අවස්ථාව - 1946
මාගේ පියා බණ්ඩාරගම පොලිස් ස්ථානයේ සේවයේ යෙදී සිටි කාලයේ ගත චායා පිටපතක් - 1961
බණ්ඩාරගම නගරයේ පවතී ජන රැලිය - 1940 ඩී.සී.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් සර් ජෝන් කොතලාවල මහතා පෙළපාලියෙන් කැඳවාගෙන ඒමේ අවස්තාව
අරලියගහ මන්දිරයේ සිට ගත් චායා පිටපතකි පළමුව මාගේ මවගේ සහෝදර රණසිංහ මහත්මා , දෙවනුව මාගේ පියා වේලියදාස මහත්මා , තෙවනුව එවකට පාර්ලිමේන්තුවේ සිටි කතා නායක සිවු වෙනුව මාගේ පියාගේ සහෝදර රුඋපසිරි කොතලාවල මහත්මා. - 1946
No comments:
Post a Comment