
ජේ.ආර්. ජයවර්ධන මහතා තරුණ කළ ගත චායා රූපයකි - 1955

ඒ.ජා.පක්ෂයට මහඟු සේවයක් කළ සර් ජෝන් කොතලාවල මැතිතුමා තරුණ අවදියේ ගත චායා පිටපතක්

මාගේ පියා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රැස්වීමකට සහභාගී වූ අවස්ථාව - 1946

මාගේ පියා බණ්ඩාරගම පොලිස් ස්ථානයේ සේවයේ යෙදී සිටි කාලයේ ගත චායා පිටපතක් - 1961

බණ්ඩාරගම නගරයේ පවතී ජන රැලිය - 1940 ඩී.සී.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් සර් ජෝන් කොතලාවල මහතා පෙළපාලියෙන් කැඳවාගෙන ඒමේ අවස්තාව
අරලියගහ මන්දිරයේ සිට ගත් චායා පිටපතකි පළමුව මාගේ මවගේ සහෝදර රණසිංහ මහත්මා , දෙවනුව මාගේ පියා වේලියදාස මහත්මා , තෙවනුව එවකට පාර්ලිමේන්තුවේ සිටි කතා නායක සිවු වෙනුව මාගේ පියාගේ සහෝදර රුඋපසිරි කොතලාවල මහත්මා. - 1946

මාගේ පියා වෙලියදාස කොතලාවල මහත්මා සහ බණ්ඩාරගම ආසනයේ එවකට දේශපාලනය කළ ප්‍රධානීන් පිරිසක් අරලියගහ මන්දිරයේදී ගත චායා රූපයක්


මාගේ පියා වේලියදාස කොතලාවල ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතුව සිටි කාල වකවානුවේ ගත් චායා රූප

No comments:
Post a Comment