බණ්ඩාරගම ආසනයේ ඒ.ජා.ප. සන්නිවේදන බලකාය පුහුණු කිරීමේ වැඩමුළුව
2013/03/24 දින පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මැතිතුමාගේ උඩුවර නිවසේදී පවත් විය. මෙහිදී සෑම චන්ද මධ්‍යස්ථානයකටම සන්නිවේදන බලකායේ සභාපති ලේකම් සහ කැඳවුම්කරු ලෙස තනතුරු තුනක් සඳහා ක්‍රියාකාරී පාක්ෂිකයන් තුන් දෙනෙකු තෝරා පත්කරගන්න ලදී.
No comments:
Post a Comment