දේශබන්දු ගෞරව නාමයෙන් පිදුම් ලද වගයි....







     
































ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ව්‍යවහාර වර්ෂ 2013ක් වූ අප්‍රියෙල් මස දෙවන දින පස්වරු 2.00 ට මොරටුව ද සොයිසාරාම මහා විහාරයේ පවත්වන්නට යෙදුනු ත්‍රෛනිකායික මහා සංඝසභාවමගින් සමාජ හා සාසනික සේවාවන් ඇගයීම පිණිස මානව හිතවාදී සමාජ සුබසාධන දේශබන්දු ගෞරව සම්මානයෙන් පිදුම් ලබන අවස්තාවන් කිහිපයක්

පානදුර පරත්ත ප්‍රජා මණ්ඩල ක්‍රීඩාංගනයේ නව ක්‍රීඩාගාරය විවෘත්ත කිරීම

                     පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මැතිතුමාගේ 2012 වසර පාර්ලිමේන්තු විමද්‍යගත මුදලින් මෙම ක්‍රීඩාංගනය තැනීම සඳහා මුදල් වෙන්කර දුන් අතර ජනතා අයිතියට පත් කර දුන් අවස්තාව හා සයසාමාජික ක්‍රිකට් තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය




බණ්ඩාරගම ආසනයේ ඒ.ජා.ප. සන්නිවේදන බලකාය පුහුණු කිරීමේ වැඩමුළුව

                    2013/03/24 දින පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මැතිතුමාගේ උඩුවර නිවසේදී පවත් විය. මෙහිදී සෑම චන්ද මධ්‍යස්ථානයකටම සන්නිවේදන බලකායේ සභාපති ලේකම් සහ කැඳවුම්කරු ලෙස තනතුරු තුනක් සඳහා ක්‍රියාකාරී පාක්ෂිකයන් තුන් දෙනෙකු තෝරා පත්කරගන්න ලදී.