බණ්ඩාරගම ආසනයේ අඩු ආදායම් ලාභී පවුල් 200ක් සදහා පොත් පත් බෙදා දීමේ උත්සවය

බණ්ඩාරගම නගරය කේන්ද්‍ර කොට ගනිමින් හා රෝටරිගම, වීදාගම, සේරුකාන, සමරනායක පුර, කෙසෙල්හේනාව, මිල්ලණිය, පනාපේ, කොලමැදිරිය, රයිගම් තුඩුව, වෑවිට,

මාර්ග සංවර්ධනයට සහභාගී වෙමින්

පාර්ලිමෙන්ත්රු මන්ත්‍රී අජිත් පී පෙරේරා මැති තුමාගේ 2012 පාර්ලිමේන්තු විමධ්‍යගත අරමුදලින් වෙන්වූ රුපියල් ලක්ෂයක මුදලින් බණ්ඩාරගම අලුත්ගම ගම්මාන මාවත මාර්ගය පිළිසකර කිරීම.

ඡන්ද ව්‍යාපාරයේ යෙදෙමින් . . .

2011 ප්‍රාදේශීය සභා මැතිවරණය

බණ්ඩාරගම ආසනයේ අඩු ආදායම් ලාභී පවුල් 200ක් සදහා පොත් පත් බෙදා දීමේ උත්සවය

බණ්ඩාරගම නගරය කේන්ද්‍ර කොට ගනිමින් හා රෝටරිගම, වීදාගම, සේරුකාන, සමරනායක පුර, කෙසෙල්හේනාව, මිල්ලණිය,පනාපේ, කොලමැදිරිය, රයිගම් තුඩුව, වෑවිට, ගල්තුඩේ, මස්විල, රඹුක්කන, අලුත්ගම, අලෝතියාවත්ත, වලේකඩේ, කොස්හේන, වල්ගම, ගම්මන්පිල, කඹුරුගොඩ, අරුග්ගොඩ, අළුබෝමුල්ල, යන ආදී ගම් වල  ජීවත් වන්නා වූ ඉතා දිළිඳු පවුල් වල දරු දැරියන් සඳහා පාසල් පොත් පත් බෙදා දීමේ මහා ප්‍රජා සත්කාර වැඩසටහන 2012 දෙසැම්බර් මස 29 වන දින බණ්ඩාරගම නිවසේදී සිදුවිය. මේ සඳහා කළුතර දිස්ත්‍රික් බේරුවල  ආසන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජමීල්  ඉස්තිකාර් 
මැතිතුමාගේ අනුග්‍රාහකත්වයක් ලබා දුන් අතර බණ්ඩාරගම ආසන එක්සත් ජාතික පක්ෂ,ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී අධි නීතිඥ අජිත් පී පෙරේරා මැතිතුමා ප්‍රධාන ආරාධිතයා ලෙස මුලසුන  හොබවීය.